Reading Time: 3 minutes

‌කොහමද Flutter අලුත් වෙලා තියෙන්නේ ? Google I/O 2019 event එක බලපු අයනම් දැනටමත් දන්නවා ඇති කොයි විදියටද Flutter අලුත් වුනේ කියලා. අපි බලමු මොනවද ඒ කොයි විදියටද කියලා?

From Mobile to Multi-Platform‌

දිග කාලයක ඉදන් Flutter team එකේ misson එක වෙලා තිබ්බේ Android හා iOS App develop කරන්න හොදම freamwork එකක් හදන එක. මේ වෙනකොට Flutter team එක ඒ misson එක සමත් වෙලා තියෙනවා කියුවොත් වරදක් නෑ . Flutter මේ විදියට sucess වෙන්න main reason එක තමයි Single Code base එකකින් beautiful, fast ,
tailored experiences with high developer productivity එකක් Android වගේම iOS App වලට ලබා ගන්න පුලුවන් නිසයි. එත් එක්කම flutter අලුත්ම version එක Flutter 1.5 Stable Version එක release කරන්නත් Flutter team එක Google I/O 2019 event එකේදී කටයුතු කරා.

A Portable UI Framework for All Screens

අලුත් වුනු Flutter වල එක Feature එකක් තමයි A Portable UI Framework for All Screens කියන Feature එක. මොකක්ද මේ Feature එක ? සරලවම කියුවොත් devloper design කරන app එක website UI එකක් විදියට නැත්නම් desktop UI application එකක් විදියට ලේසියෙන්ම use කරන්න පුලුවන්. මේ විදියට portable ui එකක් use කරන්න පුලුවන් වෙන්නේ Flutter Single Code base framework එකක් නිසයි.

Flutter for Web

‌Mobile app devlopment වලට සීමා නොවී Web Devlopment වලටත් Flutter framework එක use කරන්නේ කොහමද කියලා Flutter team කටයුතු කරනවා. ඇත්තටම මේ අය කරන්න යන්නේ HTML experince එක තවත් optimize කරලා
highly interactive, graphically rich content UI Flutter framework එක හරහා devlop කරන එකයි. මේ technology එක තවමත් developing මට්ටමේ තියෙන නිසා devlopers ට use කරන්න තවම realease කරලනම් නෑ. Flutter team එක NewYork Times එකත් එක්ක එකතු වෙලා Flutter Web use කරලා Puzzel Game එකක් demo එකක් විදියට Release කරලා තියෙනවා.

Flutter for Mobile Devices

‌Google I/O 2019 event එකෙදී flutter 1.5 version එක release කරා වගේම in app payments support feature එකයි අලුත්ම feature එකක් විදියට ML kit Custom Image Classifier එකත් Flutter වලට එකතු කරන්න Flutter team එක කටයුතු කරලා තියෙනවා. ML kit Custome Image Classifier එක සදහා database එක විදියට Firbase use කරන්නත් Flutter team එක කටයුතු කරල තියෙනවා.

Flutter වල මේ අලුත් features නිසාවෙන්ම eBay, Sonos, Square, Capital One, Alibaba යන famous companies එයාලගෙ app develop කරන්න flutter use කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම Stackoverflow එක කරපු survey එකකින් හොයාගෙන තියෙනවා Flutter is one of the most-loved devlpoer framework කියලා.

Flutter for Desktop

Desktop application develop කරන්න Flutter යොදාගන්න flutter team එක මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. මේ නිසා single code base එකකින් Mac, Windows , Linuxs වලට application develop කරන්න developers ට හැකියාව ලැබෙනවා. Flutter Web වගේම Flutter Desktop ඉදිරියේදි relase කරන්න කටයුතු කරනවා කියලා Flutter Team එක කියනවා.

‌”Build with Flutter in 5KB or Less of DartCode” Chalange එකක් Flutter ලා organize කරලා තිබුනා. එකේ winner ට Grand Prize එක විදියට Flully Loaded iMac Pro (worth 10,000$) දෙන්න Google කටයුතු කරලා තිබුනා.


 


1 Comment

Navinda · May 27, 2019 at 10:09 pm

nice article bro.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *