MEAN Part 1 (Mongo DB)

Reading Time: 3 minutes web development වලට අදාලව එන platform 4 ක් එකට​ එකතු උන තැනක් තමයි මේ MEAN කියලා කියන්නේ.ඉතින් මෙම ලිපියේ සිට ඉදිරියට MEAN web development කියන්නේ මොකක්ද​,එකෙන් කරන්න පුලුවන් මොනාද කියල මම පැහැදිලි කරන්නම්.     web development application එකක​ front end එක ඒ කියන්නේ client side කොටස​ වගේම backend එක  ඒ කියන්නේ server side කොටස Read more…